Posts

vpn පාවිච්කි කරල FB , youtube යමු.

Image
මම දන්නව මෙදවස් වල ඔයාලට තියෙන ලොකුම ගැටලුව මුකක් ද? කියල. Fb යන්න බැරි එකයි. ඒක හින්ද තමා  මම අද post මේ එක ලියන්න හිතුවෙ.වැඩි කතා ඕනෙ නෑ වැඩේ පටන් ගමුකො. මුලින් ම කරන්න ඕනෙ මේ ලින්ක් එක කරල Turbo vpn app එක download කරගන්න එකයි. Click කරන්න ( පසු ලැබෙන පිටුවෙහි තප්පර 5 රැදී සිට ලැබෙන skip ad , button එක click කරන්න) දැන් ඒ install එක කරගන්න. මුලිම් ම පෙන්න පිටුවෙ no thank ,click කරන්න. දැන් vpn conect කරන්න (පින්තූරය බලන්න) ගැටලුවක් තියෙන වනම් comment කර්න්න මට පොඩි උදව්වක් කරන්න ඕනෙනම් මේ link එකක් click කරන්න. http://evassmat.com/8jO7 http://evassmat.com/8jPI